පලතුරු සලාදයක් සාදා ගන්නා ආකාරය ඇල්ගොරිදම නිවැරදි පිළිවෙළට ගලපන්න, අඹ, පැපොල්, කෙසෙල්,අන්නාසි,දෙහි,ලුණු යන අවශ්‍ය දේවල් ගැනීම., පලතුරු සෝදා පොතු ඉවත් කිරීම., පලතුරු කුඩා කැබලි වලට කැපීම., කපාගත් පලතුරු භාජනයට එකතු කර ගැනීම., එයට ලුණු, දෙහි දමා කලවම් කර ගැනීම., සාදාගත් පලතුරු, සාදාගත් පලතුරු සලාදය කෝප්පයකට දමා පිළිගැන්වීම., කිරි තේ කෝප්පයක් පිළියෙල කර ගැනීම., කිරිපිටි, තේ කුඩු, සීනි, උණුවතුර, තේ පෙරනය, ජෝගුව, කෝප්පය, හැන්ද වැනි අවශ්‍ය දේවල් ලබා ගැනීම., ජෝගුවට තේ කොළ,සීනි,කිරි පිටි දැමීම., එයට නටන උණු ජලය එක් කිරීම, හැන්දෙන් හොඳින් කලවම් කිරීම, කිරි තේ එක පෙරනය මගින් කොප්පයට පෙරා ගැනීම, සාදාගත් ඒ කෝප්පය පිළිගැන්වීම

โดย

ลีดเดอร์บอร์ด

ขณะนี้เรากําลังดําเนินการปรับปรุงฟังก์ชันการกระดานผู้นํา โปรดช่วยเราด้วยการเสนอข้อเสนอแนะของคุณ

ให้คําติชม

สไตล์ภาพ

ตัวเลือก

ขณะนี้เรากําลังปรับปรุงการตั้งค่ากิจกรรมโปรดช่วยเราโดยให้ข้อเสนอแนะของคุณ

ให้คําติชม

สลับแม่แบบ

คืนค่าการบันทึกอัตโนมัติ: ใช่ไหม