Input (ආදානය), පෑනක මිල සහ අවශ්‍ය පෑන් ගණන, ​රථවාහන හැඳුනුම්පත් අංකය, ​එකතු කිරීමට අවශ්‍ය සංඛ්‍යා දෙක, ​ATM යන්ත්‍රයට ඇතුළත් කරන කාඩ්පත සහ මුරපදය (PIN), Process (ක්‍රියාවලිය), මිල සහ පෑන් ගණන ගුණ කිරීම, ​හැඳුනුම්පත් අංකය මඟින් වැරදිකරුවෙකුදැයි සෙවීම, ​සංඛ්‍යා දෙක එකිනෙකට එකතු කිරීම, ​ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය පරීක්ෂා කර අඩු කිරීම, Output (ප්‍රතිදානය), ගෙවිය යුතු මුළු මුදල, ​පුද්ගලයා වැරදිකරුවෙකුද නැද්ද යන තොරතුර, ​සංඛ්‍යා දෙකෙහි එකතුව (පිළිතුර), ​ATM යන්ත්‍රයෙන් පිටතට ලැබෙන මුදල් නෝට්ටු

โดย

ลีดเดอร์บอร์ด

สไตล์ภาพ

ตัวเลือก

สลับแม่แบบ

คืนค่าการบันทึกอัตโนมัติ: ใช่ไหม