1) ජීවිතය හා පුද්ගල හදිසි අනතුරු සම්බන්ධයෙන් බල නොපාන රක්ශන මූලදර්මය වන්නේ a) උපරිම විශ්වාසය b) හානි පූර්ණය c) රක්ෂණ හිමිකම d) ආසන්න හේතුව 2) හානි පූර්නය යටතේ එන තවත් එක් මූලදර්මයකි. a) දායකත්වය b) ආසන්න හේතුව c) රක්ෂණ හිමිකම d) ඉහත කිසිවක් නොවේ 3) ස්වාමිපුරුෂයාට තම බිරිඳ රක්ෂණය කල හැකිද? a) හැකිය b) නොහැකිය 4) රක්ශිතයන් ආරක්ශා කිරීමට ස්තාපනය කල රක්ෂණ සමගම් වල වාර්ෂික අදායමෙන් අය කරන බද්ද වන්නේ , a) රේගු බද්ද b) අදායම් බද්ද c) ප්‍රාග්ධන බද්ද d) සෙස් බද්ද 5) රක්ෂණ ගිවිසුමට සම්බන්ධ පාර්ශව ගනන කීයද? a) 4 b) 5 c) 3 d) 1 6) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක දිනය, a) 1950 b) 1980 c) 1978 d) 2012 7) අනුමත වූ බැංකු අයිරාව ගිනුම් ගත, a) කරයි b) නොකරයි 8) දනවාදි වෙලදපොල ආර්ථිකයක් පවතින රටකි a) ජපානය b) ශ්‍රි ලංකාව c) මාලදිවයින d) උතුරු කොරියාව 9) දනවාදි සැලසුම් ආර්ථිකයට අදාල රටකි, a) ඕස්ට්‍රේලියව b) ශ්‍රී ලංකාව 10) සාම්ප්‍රදායික ආර්ථික පද්දතියකට අයත් රටකි, a) නවසීලන්තය b) අප්‍රිකාව c) රුසියාව d) ග්‍රීන්ලන්තය
0%
Commerce
แชร์
แชร์
แชร์
โดย
Dinushikamaduwa
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม