1) ක්ෂුද්‍ර ජීවීන් යනු? a) තනි ශෛලියකින් හෝ ශෛල කිහිපයකින් නිර්මාණය වූ තනි තනිව ගත් විට පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. b) කුඩා කුඩා ජීවීන්. c) බැක්ටීරියාවකි. d) ඒක ශෛලිකයින් 2) ක්ෂුද්‍ර ජීවීන් වර්ගයකි? a) මැමේලියා . b) ඇම්පිභියා. c) දිලීර. d) ආවේස් . 3) ඇම්පිභියා වන්නට උදාහරණයකි, a) මිනිසා. b) පැස්බරා. c) ඩොල්ෆින් d) නූට්ටා. 4) ප්‍රභාසංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධකයක් නොවන්නේ, a) ජලය. b) ඔක්සිජන් වායුව . c) හරිත ප්‍රද . d) හිරු එළිය. 5) ඕනෑම පදාර්ථයක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය හදුන් වන්නේ, a) ස්කන්ධය ලෙසය. b) පරිමාව ලෙසය. c) දිස්නය ලෙසය. d) ඝනත්වය ලෙසය. 6) දහන පෝෂකය,දහනය සදහා අවශ්‍ය ඵලයක්? a) ඔව් . b) නැත. 7) කම්පන සංඛ්‍යාතය මනිනු ලබන්නේ, a) කිලෝග්‍රෑම් . b) මිලි ග්‍රෑම් . c) හර්ට්ස්. d) ටොන්. 8) වෘක්ක මගින් සිදු කරන කාර්යය කුමක්ද? a) මතක ශක්තිය වැඩි කිරීම . b) ලේ පෙරීමේ කාර්ය සිදු කරයි . c) ශරීරය වර්ධනය කරයි . d) මොළය වර්ධනය කරයි 9) පරිපථයක් යනු, a) සංඥාවකි. b) ධාරාව සන්නයනය වන සංවෘත ගමන් මාර්ගයකි c) ඒකකයකි. d) තරංගයකි. 10) මොළයේ ප්‍රධාන කලාප කීයද? a) 2 b) 5 c) 10 d) 3
0%
SCIENCE
แชร์
แชร์
แชร์
โดย
Wmenukathushara
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม