1) සංයුක්ත අන්වීක්ෂය යොදා ගන්නේ කුමකට ද? a) සෙල්ලම් කිරීමට b) පැළ නිරීක්ෂණය කිරීමට c) ක්ෂුද්‍ර ජීවින් නිරීක්ෂණය කිරීමට d) පොලේ ගැසීමට 2) සංචරණය යනු කුමක් ද? a) ඇවිද යාම b) ජීවින් තැනින් තැනකට යාම c) ජීවින් ප්‍රමාණයෙන් විශාල වීම d) ශක්තිය නිපදවීම 3) අදීප්ත වස්තු යනු කුමක් ද? a) ආලෝකය නිකුත් කරන වස්තු b) තමා විසින්ම ආලෝකය නිකුත් කරන වස්තු c) තමා විසින්ම ආලෝකය නිකුත් නොකරන වස්තු d) කිව නොහැක 4) ජෛව ස්කන්ධ සඳහා උදාහරණයකි. a) දර b) ලී කුඩු c) දහයියා d) මේ සියල්ල 5) වායු සිලින්ඩරයක තුළ කුඩා පරිමාවක විශාල වායු ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකිවී ඇත්තේ, a) වායු අංශු ඉතා සැහැල්ලු වීම නිසා ය. b) වායු අංශු අතර අඩු ඉඩ ප්‍රමාණයක් තිබීම නිසා ය. c) වායු පහසුවෙන් සම්පීඩනය කළ හැකිවීම නිසා ය. d) වායුවලට නිශ්චිත ස්කන්ධයක් නොමැති වීම නිසා ය. 6) ජීවින්ගේ අඛන්ඩ පැවැත්ම සඳහා අතවශ්‍ය කියාවලියකි, a) ප්‍රජනනය b) සංචරණය c) ශ්වසනය d) චලනය 7) ධ්‍රැව ආසන්නයේ ජලය පවතින්නේ, a) අර්ධ ඝන අවස්ථාවේ b) ඝන අවස්ථාවේ c) ද්‍රව අවස්ථාවේ d) වාෂ්ප අවස්ථාවේ 8) සියළුම ජීවින්ට වැදගත් වන එක්තරා ක්‍රියාවක් හරිත ශාකවල සිදුවේ. ඒ ක්‍රියාවලියේ නම කුමක් ද? a) පොෂණය b) ශ්වසනය c) ප්‍රභාසංස්ලේෂණය d) චලනය 9) ආලෝකයේ ප්‍රයෝජනයක් නොවන්නේ කුමක් ද? a) ප්‍රදීපනය b) පෙනීම ලබා දීම c) පොලේ ගැසීමට d) විනෝදාස්වාදනයට 10) භංගුර ද්‍රව්‍යකි, a) රටහුණු b) යකඩ c) රබර් d) තඹ
0%
SCIENCE QUIZ
แชร์
แชร์
แชร์
โดย
Senirunethupa59
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม