1) පද්ධති ඒකකය තුළ ඇති දෘඩාංගයක් නොවන්නේ මින් කුමක්ද? a) මූසිකය b) මවු පුවරුව c) මධ්‍ය සැකසුම් ඒකකය d) සිසිලන පංකාව 2) විදුලිය නිසා පරිගණකයට සිදු වන හානි අවම කිරීමට කළ යුතු දෙයක් නොවන්නේ මින් කුමක්ද? a) විලායක භාවිතය b) සර්ජන ආරක්ෂක භාවිතය c) වායුසමීකරණ භාවිතය d) අනවසර ජව සැපයුම් භාවිතය 3) වදන් සැකසීමේ මෘදුකාංගයක වාසියක් වන්නේ මින් කුමක්ද? a) ලේකනයක වචන සෙවීම අපහසු වේ b) පිටපත් ගණනාවක් පිටපත් කිරීම අපහසුය c) වචන ගණන් කිරීම අපහසුය d) වචන ගණන ගණන් කිරිමට හැකිය 4) ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමයක් මින් කුමක්ද? a) CD-R b) Pen drive c) SSD drive d) memory card 5) මෙහෙයුම් යතූරක් නොවන්නේ මින් කුමක්ද? a) Ctrl b) home c) Alt d) Esc 6) සමර්පණ මෘදුකාංගයක් සඳහා උදාහරණයක් නොවන්නේ මින් කුමක්ද? a) Apple keynote b) Open office ipress c) Misrosoft powerpoint d) Iwork pages
0%
ict class
แชร์
แชร์
แชร์
โดย
Rangat776
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม