1) මෙම වදන් සැකසුම් මෘදුකාංගය කුමක්ද? a) i Work Pages b) Microsoft Office Word c) Corel Word Perfect d) Open Office Writer 2) වදන් සැකසුම් මෘදුකාංගයේදී අකුරු, පින්තූර ආදිය පිටපත් කර ගැනීම සඳහා යොදා ගන්නා මෙවලම මින් කුමක්ද? a) b) c) d) 3) මෙම මෙවලම භාවිතයෙන් කළ හැක්කේ කුමක්ද? a) නව ලේඛනයක් ලබා ගැනීමට b) අකුරු, පින්තූර ආදිය කපා ගැනීමට c) අකුරු, පින්තූර ආදිය පිටපත් කර ගැනීමට d) කරන ලද ක්‍රියාව අවලංගු කිරීමට 4) මෙම මෙවලම කුමක්ද? a) Save b) Paste c) Spelling and Grammar Check d) Open 5) වදන් සැකසුම් මෘදුකාංගයේදී කරන ලද ක්‍රියාව අවලංගු කිරීමට යොදා ගන්නා මෙවලම මින් කුමක්ද? a) b) c) d) 6) වදන් සැකසීමේ මෘදුකාංග භාවිතයෙන් සැකසිය හැකි ලේඛනයක් නොවන්නේ මින් කුමක්ද? a) ලිපි b) පැතුරුම්පත් c) පුවත්පත් d) ආරාධනා පත්‍ර 7) වදන් සැකසුම් මෘදුකාංගය භාවිතයේ වාසියක් වන්නේ කුමක්ද? a) ලේඛන මුද්‍රණය b) වචන ගණන සෙවීම c) පසු භාවිතයට සුරකීම d) ඉහත සියල්ලම 8) මෙම මෙවලම භාවිතයෙන් කළ හැකි කාර්යය කුමක්ද? a) නව ලේඛනයක් ලබා ගැනීමට b) ලේඛන මුද්‍රණය කිරීමට c) ලේඛනයක පෙර දසුන බැලීමට d) කරන ලද ක්‍රියාව අවලංගු කිරීමට
0%
Grade 8 (Word Processing)
แชร์
แชร์
แชร์
โดย
Dilharagunaseka
13
Word Processing
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม