1) පරිගණකයේ ප්‍රධාන සංරචකයක් නොවන්නේ කුමක්ද? a) Hardware b) Liveware c) Malware d) Firmware 2) පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වයෙදී POST වැඩසටහනේ ආරම්භක ක්‍රියාකාරීත්වයට අදාල මතකය කුමක්ද? a) සසම්භාවී ප්‍රවේශ මතකය b) CMOS මතකය c) වාරක මතකය d) ද්විතියික මතකය 3) Software බෙදෙන ප්‍රධාන කොටස් 2ට අයත් නොවන්නේ කුමක්ද? a) පද්ධති මෘදුකාංග b) යෙදුම් මෘදුකාංග c) උපයෝගිතා මෘදුකාංග 4) නොමිලේ ලබා ගත හැකි මෙහෙයුම් පද්ධතියක් වන්නේ කුමක්ද? a) Android b) Mac os c) Windows XP d) Wondows 10 5) ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතිය වන්නේ කුමක්ද? a) Ubuntu b) Linux c) Windows7 d) Disk oparating system 6) FAT 16 ගොනු ආකාරය භාවිතා වන මෙහෙයුම් පද්ධතිය කුමක්ද? a) Linux b) MS DOS c) Mac os d) Ubuntu 7) Windows මෙහෙයුම් පද්ධතියෙදී දෘඪ තැටිය පෙන්නුම් කරන්නේ කුමන අක්ෂරයේ ධාවකයක් ලෙසද? a) A: b) K: c) C: d) Y:
0%
Operating System Questions
แชร์
แชร์
แชร์
โดย
Dineshaekanayak
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม