1) අප රටේ ජාතික කොඩියේ රතු පැහැ පසුබිමෙන් දැක්වෙන්නේ, a) සිංහල ජාතිය b) දෙමළ ජනයා c) ජාතික අභිමානය d) කොඩියේ නිමාව 2) සැප්තැම්බර් මාසයේ මල් හටගන්නා ශාකයක් වන්නේ, a) බිනර ශාකය b) රබර් c) ඇහැළ d) මැයි මල් 3) ඇන්තූරියම් ශාකය, a) අවුරුද්ද පුරාම මල් පිපෙන ශාකයකි b) අවුරුද්ද එක් කලකදී මල් පිපෙන ශාකයකි 4) මෙහි දැක්වෙන්නේ ලංකාවේ ජාතික වෘක්ෂයේ මලයි. එය, a) කුමුදු මල b) නා මල c) ඇට්ටේරියා මල d) රත් මල් 5) අතංගුව, a) වඩු කර්මාන්තයේ දී භාවිත කෙරේ. b) කෘෂි කර්මාන්තයේ දී යොදා ගනී. c) ධීවර කර්මාන්තයේ දී යොදා ගනී. d) පෙදරේරු කර්මාන්තයේ දී යොදා ගනී 6) වියළීම මගින් කල් තබා ගනු ලබන්නේ, a) සැමන් b) මස් c) ගොරකා d) බිලිං 7) බීජ ව්‍යාප්තියට උදව් වන සතෙක් නොවන්නේ, a) උගුඩුවා b) වවුලා c) කපුටා d) ගේ කුරුල්ලා 8) බර්ගර් ජනයාගේ ආහාරයකි, a) කිරිබත් b) මස්කට් c) කේක් d) සාම්බාරු 9) භූමි කම්පා යනු, a) ස්වාභාවික අනතුරකි b) මිනිසුන් නිසා සිදුවන අනතුරකි c) වසංගතයකි d) මින් කිසිවක් නොවේ 10) ඖෂධීය කැඳ වර්ගයකි, a) හාතවාරිය කැඳ b) ඉරමුසු කැඳ c) යකිනාරං කැඳ d) මේ සියල්ල ම
0%
PAPER - ENVIRONMENT
แชร์
แชร์
แชร์
โดย
Bumithalakneth
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม