1) SQL හි අක්නම වනුයේ? a) Standard Query Language b) Structural Queary Language 2) දත්ත සමුදායක් යනු පරිගණක පද්ධතියක ඉලෙක්ට්‍රොනිකව ගබඩා කර ඇති සංවිධානාත්මක දත්තවල එකතුවකි. a) සත්‍යයයි b) අසත්‍යයි 3) දත්ත සමුදායක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ, a) දත්ත වලට සීමාවන් තිබිය යුතුය b) වගුවල ඇති අගයයන් යාවත්කාලින කල හැකිවීම c) දත්ත කිසිදු ලෙසකින් මැකිය නොහැකි වියු යුතුය 4) සංවිධානාත්මක ව්‍යුහයන් හෝ ආකෘතීන් නොමැතිව දත්ත ගබඩා කිරිමට භාවිතාකරන භාෂාව වනුයේ, a) NoSQL b) MySQL 5) NoSQL හි දත්ත ගබඩා කිරීමට භාවිතා කරන ව්‍යුහ වනුයේ, a) වගු ආකෘතීන් b) ලේඛන ආකෘතීන් 6) SQL ප්‍රබේද වනුයේ, a) DDL b) DML c) DBL d) DCL e) DDS f) DMC 7) MySQL ස්ථාපනයේදී හි ධාරිතාවය අවම වශයෙන් 4GB වත් තිබිය යුතුය. a) සත්‍යයයි b) අසත්‍යයයි 8) MySQL දත්ත සමුදා නිර්මාණ කිරීමට භාවිතාකරන ඒකාබද්ධ දෘශ්‍ය දත්ත සමුදා චිත්‍රක පරිශිලක අතුරුමුහුණත වන්නේ, a) MySQL Workbench b) MySQL IDLE 9) දත්ත සමුදාය තුල වන දත්ත තේරීමට හෝ කියවීමට යොදා ලනු ලබන්නේ, a) CREATE b) SELECT c) INSERT 10) DROP විධානය මගින් a) වගුවල ඇති දත්ත සහ ක්ෂේත්‍ර ඉවත් කිරීමට යොදා ගනී b) වගු හෝ පරිශීලකයින් ඉවත් කිරීමට යොදා ගනී
0%
MYSQL
แชร์
แชร์
แชร์
โดย
Raspribed
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม