1) පරිගණකයකට වැඩිපුරම පර්යන්ත උපාංග සවි කරන්නේ කුමන කෙවෙනිය හරහාද? a) ජාල කෙවෙනිය b) USB කෙවෙනිය c) බ්ලූටූත් d) වයි-ෆයි 2) පහත සඳහන් කුමන උපාංගය USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංගයක් නොවේද? a) මුද්‍රණ යන්ත්‍රය b) යතුරු පුවරුව c) මූසිකය d) ජාල කෙවෙනිය 3) පරිගණක ජාලගත කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද? a) USB කෙවෙනිය b) ජාල කෙවෙනිය c) බ්ලූටූත් d) වයි-ෆයි 4) ජාල කෙවෙනියේ තවත් නම කුමක්ද? a) USB port b) RJ45 connector c) Bluetooth d) Wi-Fi 5) ජංගම පරිගණක සඳහා රැහැන් රහිත ජාල සම්බන්ධතා ගොඩනැගීමට උපකාරී වන පහසුකම් මොනවාද? a) බ්ලූටූත් සහ ජාල කෙවෙනිය b) වයි-ෆයි සහ ජාල කෙවෙනිය c) බ්ලූටූත් සහ වයි-ෆයි d) USB සහ ජාල කෙවෙනිය 6) පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද a) ජාල කෙවෙනිය b) USB කෙවෙනිය c) බ්ලූටූත් d) වයි-ෆයි
0%
9-B
แชร์
แชร์
แชร์
โดย
Thru2357
Middle
CS
Digital systems and hardware
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม