1) ආදාන උපාංගයක් නොවන්නේ කුමක්ද ? a) මූසිකය b) සංදර්ශකය c) මයික්‍රෆෝනය d) ස්කෑනර් යන්ත්‍රය e) CCTV 2) දත්ත රැස් කිරීමේ ක්‍රමයක් නොවන්නේ කුමක්ද? a) සම්මුඛ සාකච්ඡා b) නිරීක්ෂණය c) නිගමනය d) ප්‍රශ්නාවලි e) මූලාදර්ශ 3) ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් වන්නේ කුමක්ද? a) තේරුම් ගැනීමේ හැකියාව b) මිල අධික වීම c) සංකීර්ණබව d) අසම්පූර්ණබව e) අකාලිකබව 4) මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුන වන්නේ a) ආදාන උපාංග,ප්‍රතිදාන උපාංග, ප්‍රධාන මතකය b) අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්තර c) ප්‍රකාශ මතකය, ප්‍රධාන මතකය, මතක රෙජිස්තර d) දෘඩ තැටිය, පාලන ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය e) RAM,ROM, මතක රෙජිස්තර 5) පින්තූර සහ ශබ්දය ප්‍රතිදානය කරන උපාංගයක් වන්නේ කුමක්ද a) බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය b) ස්පීකරය c) ස්පර්ශ තිරය d) චිත්‍රක ඵලකය e) OMR 6) කැතෝඩ කිරණ නල සංදර්ශකයක ලක්ෂණයක් නොවන්නේ කුමක්ද ? a) පහසුවෙන් එහා මෙහා ගෙනයා හැක b) වැඩි විදුලි පරිභෝජනයක් ඇත c) රූප වල ගුණාත්මක බව වැඩිය d) වැඩි ඉඩක් අවශ්‍ය වීම e) කාර්යක්ෂමතාවය අඩුවේ 7) පහත මුද්‍රණ යන්ත්‍ර අතරින් ඝට්ටනය භාවිතයෙන් මුද්‍රණ කටයුතු සිදු කරන්නේ පහත කුමකින්ද? a) Laser Printer b) Dot matrix printer c) Ink jet printer d) Thermal Printer e) Plotter 8) පහත ඒවා අතරින් නෂ්‍ය මතකයක් වන්නේ කුමක්ද ? a) දෘඩ තැටිය b) ROM c) DVD d) RAM e) සැණෙලි මතක 9) ගතික සසම්භාවී මතකයේ ලක්ෂණයක් වන්නේ කුමක්ද ? a) විදුලි බලය ලැබෙන තෙක් මතකය රඳවා ගනී. b) නිරන්තරයෙන් පුබුදු කිරීම සිදු කල යුතුවේ. c) වාරක මතක සඳහා භාවිතා කරයි. d) ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් නිපදවා ඇත. e) කුඩා දත්ත ප්‍රමාණයක් රැඳවීමට වැඩි භෞතික ඉඩක් වැයවේ. 10) පහත ඒවා අතරින් වලාකුළු පරිගණන සේවාවක් නොවන්නේ කුමක්ද? a) IaaS b) SaaS c) FaaS d) PaaS e) සංවර්ධන පරිසර සේවාවක් ලෙස
0%
Unit Test 01
แชร์
แชร์
แชร์
โดย
Amaliseminijaya
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม