1) චුම්භකයක ආකර්ෂණ බල වැඩියෙන්ම ඇත්තේ a) චුම්භක ධ්‍රැවවල b) චුම්භකයක මධ්‍යයයේ c) චුම්භකයෙහි සෑමතැනම 2) චුම්භකයක් වටා චුම්භක බලය පැතිරී ඇති  ප්‍රදේශය a) චුම්භක බලප්‍රදේශය b) චුම්භක ක්ශේත්‍රය c) චුම්භක ධ්‍රැව 3) පෙති චුම්භකයක, චුම්භක ධ්‍රැව පිහිටන්නේ  a) චුම්භකයේ දෙපැත්තෙහි b) චුම්භකයේ දෙකෙළවර c) චුම්භකයේ මධ්‍යයයේ d) චුම්භකයෙහි සෑමතැනම 4) විද්‍යාගාරයේ බහුලව භාවිතා වන චුම්භකය වනුයේ a) වලයාකාර චුම්භකය b) දණ්ඩ චුම්භකය c) කූරප චුම්භකය d) U හැඩැති චුම්භකය 5) චුම්භක වඩාත් ආකර්ෂණය වන්නේ, a) සියළුම ලෝහ b) කඩදාසි c) යකඩ d) ලී කැබැල්ලක් 6) චුම්භකයක බලය ක්‍රියා කරන ප්‍රදේශයක, a) චුම්භක ප්‍රදේශයක් ඇතිවේ b) චුම්භක රේඛා ඇතිවේ c) චුම්භක බලය ඇතිවේ d) චුම්භක බල රේඛා ඇතිවේ 7) ඕනෑම ලෝහයක් චුම්භකයකට ආකර්ෂණය වේ a) අසත්‍යයි b) සත්‍යයි 8) චුම්භක භාවිතා වන ක්‍රීඩාවකි a) චෙස් b) කැරම් c) දාම් ඇදීම 9) මාලිමාව මගින් ඕනෑම අයකුට ගමන් දිශාව සොයා ගැනීමට හැකිය a) සත්‍යයි b) අසත්‍යයි 10) චුම්භකයක උත්තර ධ්‍රැවයක් අසලට තවත් චුම්භකයක දක්ෂිණ ධ්‍රැවයක් ලං කළවිට, a) චුම්භක එකිනෙකට ආකර්ෂණය වේ b) චුම්භක එකිනෙකින් විකර්ෂණය වේ c) වෙනසක් සිදු නොවේ 11) ස්ථිර චුම්භකයක් භාවිතා වන උපකරණයකි, a) විදුලි සීනුව b) මාලිමාව c) විදුලි දොඹකරය 12) එකම වර්ගයේ චුම්භක ධ්‍රැව දෙකක් හඳුන්වන්නේ a) විකර්ෂණ ධ්‍රැව b) විඡාතීය ධ්‍රැව c) ආකර්ෂණ ධ්‍රැව d) සඡාතීය ධ්‍රැව 13) පරිගණක , ඡංගම දුරකතන හා රූපවාහිනි අසළ ප්‍රබල චුම්භක තැබීම නිසා, a) උපකරණවලට හානී සිදුවේ b) උපකරණ හොඳින් ක්‍රියාත්මක වේ c) උපකරණවලට හානී සිදු නොවේ 14) චුම්භකයක බලය නැතිවිය හැකි ක්‍රමයක් නොවන්නේ, a) සෙලවීම b) තැලීම c) අධික විදුලි ධාරාවක් ලැබීම d) බිම වැටීම 15) එදිනෙදා ඡීවිතයේ දී චුම්භක භාවිතා වන අවස්ථාවක් වන්නේ, a) ගෑස් ලිප b) බල්බය c) රූපවාහිනිය d) තල්ලු කරන ගේට්ටුව 16) එකම වර්ගයේ නොවන චුම්භක ධ්‍රැව දෙකක් හඳුන්වන්නේ a) සඡාතීය ධ්‍රැව b) විඡාතීය ධ්‍රැව c) විකර්ෂණ ධ්‍රැව d) ආකර්ෂණ ධ්‍රැව 17) චුම්භකයක උත්තර ධ්‍රැවයක් අසලට තවත් චුම්භකයක උත්තර ධ්‍රැවයක් ලං කළවිට, a) චුම්භක එකිනෙකට ආකර්ෂණය වේ b) කිසිවක් සිදුනොවේ c) චුම්භක එකිනෙකට විකර්ෂණය වේ 18) චුම්භක සෑදීමට යොදා ගන්නා ද්‍රව්‍යකි a) මැග්නීසියම් b) තඹ c) ඇලුමිනියම් d) වානේ 19) විදුලිය ගමන් කරන විට පමණක් චුම්භක බවට පත්වන  ද්‍රව්‍ය හඳුන්වන නම a) චුම්භක ක්ශේත්‍රය b) ස්ථිර චුම්භක c) විද්යුත් චුම්භක d) දණ්ඩ චුම්භක 20) මාලිමාව බහුලව ප්‍රයෝඡනයට නොගන්නා අයකු වන්නේ a) නාවිකයන් b) දේශ ගවේශකයන් c) හමුදා සෙබළුන් d) බස් රථ රියදුරන්

චුම්භක - H.T.N. HETTIARACHCHI - ZONAL EDU. MAWANELLA

Leaderboard

Estilo ng visual

Mga pagpipilian

Magpalit ng template

Ibalik ng awtomatikong pag-save: ?