1) පරිගණකය යනු  a) වේගවත් ඉලෙක්ට්‍රොනික උපාංගයකි. b) අකාර්යක්‍ෂම යන්ත්‍රයකි. c) සන්නිවේදනය සඳහා පමණක් ඇති උපකරණයකි d) විනෝදාස්වාදය සඳහා පමණක් යොදා ගන්නකි. 2) ආදානය කිරීම යනු a) පරිගණකයෙන් දත්ත පිටතට ගැනීමයි b) පරිගණකයේ දත්ත ගබඩා කිරීමයි c) පරිගණකයට දත්ත ඇතුලත් කිරීමයි  d) පරිගණකය තුල දත්ත සකස් කිරීමයි  3) ප්‍රතිදානය කිරීම යනු a) පරිගණකයෙන් සැකසු දත්ත පිටතට ලබා දීමයි  b) පරිගණකය තුල දත්ත සකස් කිරීමයි c) පරිගණකයට දත්ත ඇතුලත් කිරීමයි d) පරිගණකයේ දත්ත ගබඩා කිරීමයි 4) පරිගණකයේ කාර්ය යනු a) දත්ත සැකසීමයි b) තොරතුරු ආදානය කර ගැනීමයි c) තොරතුරු ගබඩා කර තබා ගැනීමයි d) ආදානය කරන ලද දත්ත සකස්කර ප්‍රතිදානය ලබා දීමයි 5) ආදාන උපාංගයක් නොවන්නේ  a) මුසිකය (mouse) b) මුද්‍රණ යන්ත්‍රය c) යතුරු පුවරුව d) වෙබ් කැමරාව  6) ප්‍රතිදාන උපාංගයක් වන්නේ a) ස්පීකරය b) මුසිකය c) යතුරු පුවරුව d) වෙබ් කැමරාව 7) පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ  a) වේගවත් බව b) කාර්යක්ෂම බව c) නිවැරදිතාව d) මන්දගාමී බව 8) නිභිත පරිගණක ලෙස හඳුන්වන්නේ a) වේගවත් පරිගණක වේ b) වෙනත් උපකරණයන් තුල ඇති පරිගණක වේ c) භාවිතයෙන් ඉවත් කල පරිගණක වේ d) ප්‍රමාණයෙන් විශාල පරිගණක වේ 

Ilg'orlar ro'yxati

Vizual uslub

Moslamalar

Namunani almashtirish

Tahrirlashni davom ettirish: ?