අනිෂ්ට මෘදුකාංග වලින් සිදුවන හානි, දත්ත තොරතුරු වෙනස් කිරීම ,මකා දැමීම හා සැගවීම., පරිශීලකයන්ගේ නොවන න්ම් ලේඛන ගොනු නිර්මාණය., මෘදුකාංග ක්‍රියා විරහිත කිරීම,මකා දැමීම,හැසිරීම වෙනස් කිරීම., පරිගණකයේ කාර්යක්ෂමතාව අඩාලවීම., ආචයන උපාංගවල ධාරිතාව අසාමාන්‍ය ලෙස අඩුවීම., පරිගණකය ක්‍රියා විරහිත කර දැමීම හෝ වරින් වර ප්‍රත්‍යාරම්භ (restart) කිරීම., අනිෂ්ට මෘදුකාංග වලින් සිදුවන හානි වළක්වා ගැනීමේ පිලියම්, ‍ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය හා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම., සැක සහිත විද්‍යුත් තැපෑල හා ඇමුණුම් විවෘත නොකිරීම, ගිනි පවුරු (firewall) සක්‍රීය කිරීම හා නිවැරදි සැකසුම් කිරීම., අන්තර්ජාලය භාවිත කරන්නේ නම් ආරක්ෂිත වෙබ් අඩවි භාවිත කිරීම., ප්‍රතිවෛරස මෘදුකාංග මගින් පෙන්වන අසාදුගත (black listed) වෙබ් අඩවි භාවිත නොකිරීම., තිරය මත එකවර පෙනී යන කවුලු (pop-ups) මත ක්ලික් නොකිරීම..

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

)
استعادة الحفظ التلقائي: ؟