ගොනුව ගබඩා කර ඇති ස්ථානය පෙන්වන ගුණාංගය කුමක්ද?, Location, ගොනුවක් ප්‍රථම වරට නිර්මාණය කළ දිනය දැක්වෙන්නේ කොතැනද?, Created, ගොනුව අවසන් වරට සංස්කරණය කළ දිනය දැක්වෙන්නේ කුමන නමින්ද?, Modified, ගොනුවක් තැටිය මත ගන්නා ඉඩ ප්‍රමාණය දැක්වෙන්නේ කුමන නමකින්ද?, Size on disk, ගොනු වර්ගය හඳුනාගැනීමට ඇති කෙටි නාමය (උදා: .docx) හඳුන්වන්නේ?, Type of file

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟