පරිගණකය විසින් දත්ත සහ උපදෙස් හඳුනා ගනු ලබන්නේ කුමන ආකාරයේ අගයන් ලෙසද?, සංඛ්‍යාත්මක අගයන් ලෙස, ශබ්ද තරංග ලෙස, වර්ණ සංඥා ලෙස, අක්ෂර ලෙස, ද්විමය (Binary) සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන සංකේත (Symbols) මොනවාද?, 0 සිට 9 දක්වා ඉලක්කම්, A සහ B අකුරු, 0 සහ 1 පමණි, 1 සිට 2 දක්වා ඉලක්කම්, සංඛ්‍යා පද්ධතියක ඇති මුළු සංකේත ගණන හැඳින්වීමට භාවිතා කරන නම කුමක්ද?, බලය (Power), සංකේතය (Symbol), අගය (Value), පාදය (Base), අෂ්ටමය (Octal) සංඛ්‍යා පද්ධතියේ පාදය කුමක්ද?, 2, 10, 16, 8, ෂඩ් දශමය (Hexadecimal) සංඛ්‍යා පද්ධතියේ භාවිතා වන සංකේත ගණන කීයද?, 12, 6, 16, 10, $10112යන සංඛ්‍යාවේ '2' මගින් නිරූපණය වන්නේ කුමක්ද?, ගුණ කළ යුතු වාර ගණන, සංඛ්‍යාවේ අගය, ඉතිරි වන අගය, සංඛ්‍යා පද්ධතියේ පාදය, 7B16යන සංඛ්‍යාව අයත් වන්නේ කුමන සංඛ්‍යා පද්ධතියටද?, අෂ්ටමය පද්ධතියට, ද්විමය පද්ධතියට, දශමය පද්ධතියට, ෂඩ් දශමය පද්ධතියට, ෂඩ් දශමය පද්ධතියේ 'A' අකුරෙන් නිරූපණය වන අගය කුමක්ද?, 10, 1, 15, 9

بواسطة

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟