Cc (Carbon Copy), e-mail පණිවිඩයේ පිටපතක් දැනගැනීම සඳහා යවන වෙනත් පුද්ගලයන්ගේ e-mail ලිපින ඇතුළත් කරන ස්ථානය (ලබන්නන් සියලු දෙනාටම මේ ලිපින පෙනේ), Bcc (Blind Carbon Copy), අන් අයට නොපෙනෙන සේ e-mail පණිවිඩයේ පිටපතක් රහසිගතව යැවීමට e-mail ලිපින ඇතුළත් කරන ස්ථානය, Compose, අලුතෙන්ම e-mail පණිවිඩයක් ලියා යැවීම ආරම්භ කරන ස්ථානය, Inbox, බාහිර පුද්ගලයන්ගෙන් අපට ලැබෙන සියලුම e-mail තැන්පත් වන ස්ථානය, Sent, අපි විසින් සාර්ථකව යවා අවසන් කළ e-mail ආරක්ෂිතව ගබඩා වන ස්ථානය, Junk / Spam, අනවශ්ය, ප්රචාරක හෝ සැකකටයුතු (Unsafe) e-mail ස්වයංක්රීයව තැන්පත් වන ස්ථානය, Trash, මකා දමන ලද (Delete කළ) e-mail තාවකාලිකව රඳවා තබා ගන්නා ස්ථානය, Contacts, යාළුවන්ගේ සහ ගුරුවරුන්ගේ e-mail ලිපින සහ තොරතුරු එකතු කර තබා ගන්නා ස්ථානය
0%
step 3
مشاركة
مشاركة
بواسطة
Bhagyae27
تحرير المحتوى
حفظ
إعجاب
طباعة
تضمين
المزيد
الواجبات
لوحة الصدارة
عرض المزيد
عرض أقل
لوحة الصدارة هذه في الوضع الخاص حاليًا. انقر على
مشاركة
لتجعلها عامة.
عَطَل مالك المورد لوحة الصدارة هذه.
عُطِلت لوحة الصدارة هذه حيث أنّ الخيارات الخاصة بك مختلفة عن مالك المورد.
خيارات الإرجاع
المطابقة
قالب مفتوح النهاية. ولا يصدر عنه درجات توضع في لوحة الصدارة.
يجب تسجيل الدخول
النمط البصري
الخطوط
يجب الاشتراك
الخيارات
تبديل القالب
إظهار الكل
فتح النتائج
نسخ الرابط
رمز الاستجابة السريعة
حذف
استعادة الحفظ التلقائي:
؟