1) ජීවින් තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය a) වර්ධනය b) පෝෂණයයි c) ශ්වසනයයි d) ප්‍රජනනයයි 2) ශාකවල ආහාර නිපදවන ක්‍රියාවලියට වායුගෝ⁣ලයෙන් ලබා ගන්නේ a) ඔක්සිජන් b) නයිට්‍රජන් c) කාබන්ඩයොක්සයිඩ් d) හයිඩ්‍රජන් 3) නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් නොමැත්තේ a) නයිට්‍රජන් වායුව b) පැණි c) ජලයට d) වැලි 4) ටැල්ක් වලින් පවුඩර් හදන්නේ එහි වයනය a) රළු බැවින් b) සුමුදු බැවින් c) තද බැවින් d) ලිස්සන සුළු බැවින්  5) සියලුම ජීවින් ට පොදු ලක්ෂණයකි a) ශ්වසනය b) සංචරණය c) ජීවිත කාලය පුරාම වර්ධනය d) ප්‍රභාසංස්ලේෂණය 6) පාරභාසක ද්‍රව්‍යයක් නොවන්නේ පහත කුමන ද්‍රව්‍ය ද a) මල් වීදුරු b) සව් කඩදාසි c) සබන් දිය කල ජලය d) ලෝහ තහඩුව 7) පොසිල ඉන්ධන අඩංගු පිලිතුර a) එතනෝල් b) එල් පී වායුව c) ජීව වායුව d) හයිඩ්‍රජන් 8) ටිෂූ කඩදාසියක් a) පාරාන්ධ වේ b) පාර දෘශ්‍ය වේ c) පාරභාසක වේ d) ඉහත කිසිවක් නොවේ  9) මදුරු කීටයන් පණුවන් වැනි කුඩා ජීවින් නිරීක්ෂණය සදහා වඩාත් සුදුසු උපකරණ ය a) සරල අන්වීක්ෂය b) සංයුක්ත අන්වීක්ෂය c) ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය d) පරීක්ෂය 10) සජීවීන් ගේ ලක්ෂණ 2ක් වන්නේ a) වර්ධනය ,සංචරණය b) ශ්වසනය,ආහාර නිපදවීම c) වර්ධනය ,ශ්වසනය d) සංචරණය ,ආහාර නිපදවීම  11) ශාකවල ආහාර නනිපදවීමට හැකි වී ඇත්තේ ශාකවල a) මුල් ඇති බැවින් b) පත්‍ර ඇති බැවින් c) මල් ඇති බැවින් d) හරිතප්‍රද ඇති බැවින්  12) රෙදි මැදීම සදහා ප්‍රයෝජනවත් ශක්ති ප්‍රභවය a) විදුලිය ,පොල්කටු b) පොල්කටු ,ජලය c) සූර්ය ශක්තිය d) විදුලිය පමණි 13) ආහාර වල ඇති ශක්තිය ලැබී ඇත්තේ a) විද්‍යුතයෙනි b) ජලයෙන් c) සූර්ය ශක්තියෙනි d) සුලඟෙන් 14) වර්ධනය පෙන්වන දේ තෝරන්න a) තැම්බූ බිත්තරය b) කන්දක් c) ගංගාව d) බලු පැටියා 15) සුලං මෝලක් සහිත බලාගාරයක ඩයිනමෝව ක්‍රියා කරන්නේ a) සුලං ටර්බයිනයක් මගිනි b) වායු ටර්බයිනයක් මගිනි c) ජල ටර්බයිනයක් මගිනි d) හුමාල ටර්බයිනයක් මගිනි  16) කඩොලාන පරිසරයේ වැඩෙන ශාකයකි a) කිරල b) වැටකෙයියා c) බිම් තඹුරු d) වැලිස්නේරියා 17) අහස නිරීක්ෂණය ට සුදුසු උපකරණය a) දුරේක්ෂය b) අත් කාචය c) ප්‍රිස්ම දෙනෙතිය d) සංයුක්ත අන්වීක්ෂය 18) ශක්ති විශේෂයකි a) වාතය b) ආහාර c) ජලය d) ආලෝකය 19) කිවුල් දිය පවතින්නේ a) ලිං වල b) කලපුවල c) මුහුදු වල d) පොකුණු වල 20) කාබන්ඩයොක්සයිඩ් වායුව හදුනා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යයකි a) ජලය b) පල්ලමානික්කම් c) භූමි තෙල් d) හුණු දියර

🤩Fun with science grade 6 🤩(by naduni sewwandi )පහත ප්‍රශ්න වලට නිවරදිව පිලිතුරු ලකුණු කරන්න

بواسطة

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟