1) විදුලි බල්බය නිපදවූයේ කවුද ? ( පෙළ පොතට අනුව ) a) නිකෝලා ටෙස්ලා b) තෝමස් අල්වා එඩිසන් c) W.D.J. විමලසුරේන්ද්‍ර d) මයිකල් ෆැරඩේ 2) නිශ්චිත හැඩයක් නැති ක්ෂුද්‍ර ජීවීයෙක් වන්නේ , a) ඇමීබා b) පැරමීසීයම් c) ක්ලැමිඩොමොනාස් d) බැක්ටීරියා e) එයුග්ලීනා f)  පිළිතුරක් නැත. 3) ක්ෂුද්‍ර ජීවීන් සිටින්නේ , a) වායුවේ b) පොළොවේ c) සැම තැනම d) පිළිතුරක් නැත. 4) ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපට , a) වාසි සිදුවේ b) අවාසි සිදුවේ c) වාසි හා අවාසි යන දෙකම සිදුවේ  d) පිළිතුරක් නැත. 5) අපේ ප්‍රධාන ස්වාභාවික ශක්ති ප්‍රභවය කුමක් ද? a) සූර්යයා b) චන්ද්‍රයා c) තරුව d) ග්‍රහලෝක 6)  චන්ද්‍රයා යනු අදීප්ත වස්තුවකි.  මෙම ප්‍රකාශය, a) හරි b) වැරදි c) චන්ද්‍රයා කියා දෙයක් නැත. d) පිළිතුරක් නැත. 7) හරිත ශාක ප්‍රභාසංස්ලේෂණය කිරීමේ දී , පරිසරයෙන් ලබා ගන්නා දෙයක් නොවන්නේ , a) හරිතප්‍රද b) කාබන් ඩයොක්සයිඩි c) ඔක්සිජන් d) හිරු එළිය e) ජලය f) පිළිතුරක් නැත. 8) ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණයට වඩාත් සුදුසු උපකරණය කුමක් ද? a) දුරේක්ෂය b) අත් කාචය c) සංයුක්ත අන්වීක්ෂය d) ආලෝක අන්වීක්ෂයක් 9) ශරීරයේ ශක්තිය නිපද‌වීමේ ක්‍රියාවලිය , a) වර්ධනය b) පෝෂණය c) ප්‍රභාසංස්ලේෂණය d) ශ්වසනය 10) සූර්යයා නැති වුවහොත් පළමුවෙන් ම අප මැරෙන්නේ ඇයි, a) ආහාර නැති වීමෙන් b) ශ්වසනය කිරීමට ඔක්සිජන් නැති වීමෙන් c) නිකන් ම මැරේ d) පිළිතුරක් නැත.

Science - Amila Mallikarachchi Created by Akash Sithum

بواسطة

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟