පරිගණකයකට වැඩිපුරම පර්යන්ත උපාංග සවි කරන්නේ කුමන කෙවෙනිය හරහාද?, ජාල කෙවෙනිය, USB කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි, පහත සඳහන් කුමන උපාංගය USB කෙවෙනියට සම්බන්ධ කළ හැකි පර්යන්ත උපාංගයක් නොවේද?, මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, මූසිකය, ජාල කෙවෙනිය, පරිගණක ජාලගත කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද?, USB කෙවෙනිය, ජාල කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි, ජාල කෙවෙනියේ තවත් නම කුමක්ද?, USB port, RJ45 connector, Bluetooth, Wi-Fi, ජංගම පරිගණක සඳහා රැහැන් රහිත ජාල සම්බන්ධතා ගොඩනැගීමට උපකාරී වන පහසුකම් මොනවාද?, බ්ලූටූත් සහ ජාල කෙවෙනිය, වයි-ෆයි සහ ජාල කෙවෙනිය, බ්ලූටූත් සහ වයි-ෆයි, USB සහ ජාල කෙවෙනිය, පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කිරීමට භාවිතා කරන කෙවෙනිය කුමක්ද, ජාල කෙවෙනිය, USB කෙවෙනිය, බ්ලූටූත්, වයි-ෆයි

لوحة الصدارة

نحن نعمل حاليا على تحسين وظائف لوحة المتصدرين. الرجاء مساعدتنا من خلال تقديم ملاحظاتك.

تقديم ملاحظات

النمط البصري

الخيارات

نحن نعمل حاليا على تحسين إعدادات النشاط. يرجى مساعدتنا من خلال تقديم ملاحظاتكم.

تقديم ملاحظات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟