1) පැස්කල් හි එකතු කිරීමට භාවිතා වන මෙවලම කුමක්ද? a) * b) + c) ++ d) or 2) පැස්කල් හි අඩු කිරීමට භාවිතා වන සලකුණ කුමක්ද? a) / b) -- c) - d) nor 3) පැස්කල් හි බෙදීමේ ශේෂය ලබා ගැනීමට භාවිතා වන මෙවලම කුමක්ද? a) div b) mod c) rem d) % 4) පැස්කල් හි "සමාන නොවේ" කියා පරීක්ෂා කිරීමට භාවිතා කරන සලකුණ කුමක්ද? a) != b) =! c) <> d) !<> 5) පැස්කල් හි තර්කික අගය හෝ ප්‍රකාශයක් විරුද්ධ කළ යුතු නම් භාවිතා කරන සලකුණ කුමක්ද? a) nor b) not c) nand d) xor 6) පැස්කල් හි විචල්‍යයකට අගයක් පවරා දීමට භාවිතා කරන සලකුණ කුමක්ද? a) == b) = c) := d) :== 7) පහත කේතය ක්‍රියාත්මක කරන විට එය කුමන ප්‍රතිඵලයක් දක්වයි?  a) 6 b) 7 c) 8 d) 9

بواسطة

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟