1) පුද්ගලයකුගේ වයස a) int b) date c) bool d) varchar 2) ගණිතය විෂය සාමාන්‍ය ලකුණු a) int b) date c) bigint d) double 3) ලිපිනය a) double b) varchar c) boolian d) time 4) පුද්ගලයෙකුගේ නම a) time b) date c) varchar d) boolian 5) ඇතුලත්වීමේ අංකය a) time b) bool c) varchar d) double 6) උපන්දිනය a) date b) time c) bool d) int 7) විභාගය සමත් ද අසමත් ද යන්න a) date b) time c) bool d) double 8) පන්තියක සිටින ළමයි ප්‍රමාණය a) double b) int c) time d) bool 9) ස්ත්‍රී පුරුෂ භාවය a) time b) int c) float d) bool 10) පැමිණි වෙලාව a) bool b) date c) time d) int

Табло

Визуален стил

Опции

Шаблон за превключване

Възстановяване на авто-записаната: ?