1) ගසක ප්‍රධාන කොටසක් වන්නේකුමක්ද? a) පූමාංගය b) මූල පද්ධතිය c) ජායාංගය 2) මලක ගැහැණු කොටස වන්නේ a) ජායාංගය b) පූමාංගය c) කීලය 3) මලක පිරිමි කොටස වන්නේ a) ඩිම්බ කෝෂය b) පූමාංගය c) රේණු 4) පෘථිවි ගෝලයේ ස්ථර 5 පිළිවෙළින් a) පරිවර්ති, ස්ථර,මධ්‍ය,තාප,බාහිර් b) මධ්‍ය,ස්ථර,පරිවර්ති,බාහිර c) ස්ථර,මධ්‍ය,බාහිර්,පරිවර්ති,තාප 5) වේසාන්තරණය කරන සතෙකු වන්නේ. a) බල්ලා b) කටුස්සා c) ඉබ්බා

Табло

Визуален стил

Опции

Шаблон за превключване

Възстановяване на авто-записаната: ?