1) ගෙවත්තේ දැකිය හැකි විසිතුරු පත්‍රික ශාකයකි. a) සිනියාස් b) ජෙරනියම් c) බිගොනියා d) ජර්බෙරා 2) අලංකාර මල් සහිත ශාකයක් වන්නේ, a) මැරෙන්තා b) කපුරු c) ඩැසීනා d) පෙපරෝමියා 3) පරිසරය අලංකරණය කරන වැල් වර්ගයකට උදාහරණයකි. a) මොන්ස්ටෙරා b) සයිප්‍රස් c) කස d) ඉක්සෝරා 4) "ස්පයිඩර් ප්ලාන්ට්" යනු, a) වැල් වර්ගයකි b) කුරු ශාකයකි c) කේතු ආකාර ශාකයකි d) එල්ලා වැටෙන ශාකයකි 5) පැලයක් සිටුවීමට ගන්නා බදුනක පලමුව පතුලට දැමිය යුතු ද්‍රව්‍යකි. a) වියළි කොලරොඩු b) ගඩොල් කැබලි c) වේලුනු ගොම d) අමු කොල 6) නව බදුනකට පැලයක් මාරු කිරීමේදි පළමු පියවර වන්නේ, a) පැලෑටිය ගැලවීම b) පැලෑටිය බදුන තුල තැබීම c) මාධ්‍ය සැකසීම d) ජලය ස්වල්පයක් දැමීම 7) ගොලුබෙල්ලා ආහාරයට ගනු ලබන සත්ත්වයෙකි. a) ඉත්තෑවා b) කටුස්සා c) බිං ඌරා d) ඇටිකුකුළා 8) පස බුරුල් කිරීමට උපකාරී වන සත්ත්වයෙකි. a) වේයා b) ගැඩවිලා c) පත්තෑයා d) බිං ඌරා 9) මී මැස්සාගෙන් ඇති ප්‍රයෝජනයකි. a) වගාවට හානි කරන කෘමීන් ආහාරයට ගැනීම b) පරිසරය අලංකරණය කිරීම c) පරාගණය සිදු කිරීම d) පොහොර නිපදවීම 10) මයිනා,දෙමලිච්චා වැනි සතුන් ගෙවත්තට ගෙන්වා ගැනීමට නම්, a) නාන තටාක සැකසීම b) ආහාර බදුන් තැබීම c) කූඩු එල්ලීම d) ගස්වල බෙන සෑදීම 11) බිදුනු වලං,කල ආදී මැටි බදුන් තැබීමෙන් ගෙවත්තට ගෙන්වා ගත හැක්කේ, a) ඌරු මීයා b) පත්තෑයා c) ගෙම්බා d) කෑරලා 12) සතුන් ගෙවත්තට ගෙන්වා ගැනීමට වගා කළ යුතු ශාකයකි. a) රෝස b) සීනියාස් c) ඇන්තූරියම් d) බාලොලියා

6 ශ්‍රේණිය / ප්‍රායෝගික තාක්ෂණ කුසලතා / කෘෂිකර්ම ක්ෂේත්‍රය / ඉන්ද්‍රානි නානායක්කාර / කෑ/මාව/කෙහෙල්වත්ත මහා විද්‍යාලය / මාවනැල්ල කලාපය

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

Obnovit automatické uložení: ?