1) විභව අන්තරය මනින උපකරණය? a) ඇමීටරය b) වෝල්ට් මීටරය c) ගැල්වොනෝ මීටරය 2) චුම්බක ද්‍රව්‍යක් නොවේ? a) වානේ b) ඇලුමිනියම් c) නිකල් 3) පදාර්ථයක් නොවේ? a) ජලය b) වාතය c) තාපය  4) නිඩාරියා කාණ්ඩයට අයත් සත්වයෙකි? a) මුහුදු මල b) බත්කූරා c) මාලුවා 5) කම්පන සංඛ්‍යානය මනින ඒකකය? a) Hz b) Kg c) S 6) පොටෑසියම් මූලද්‍රව්‍යයේ සංකේතය? a) K b) P c) Ca 7) දඩු කම්පනයෙන් හඩ නිපදවයි? a) බටනලාව b) බෙරය c) සයිලොපෝනය 8) දෘඩතාව වැඩිම ද්‍රව්‍ය? a) යකඩ b) දියමන්ති c) වානේ 9) සංශුද්ධ ද්‍රව්‍යකි? a) යකඩ b) වාතය c) ලුණු ද්‍රාවණය 10) බිම්මලක් යනු? a) ඇල්ගාවකි b) බැක්ටීරියාවකි c) දිලීරයකි

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

Obnovit automatické uložení: ?