1.මේ පන්ති කාමරයක පින්තූරයක්, 2.පන්තියේ ගුරුවරියක් ඉන්නවා., 3.ඇය ඉන්නේ හිටගෙන, 4.ඇගේ අතේ පොතක් තියෙනවා, 5.පන්තියේ ළමුන් 7 දෙනෙක් ඉන්නවා, 6. ‌ඔවුන්ගෙන් දෙදෙනෙක් ගෑණු ළමයි., 7. අනෙක් අය පිරිමි ළමයි., 8. ළමුන් සේරම ඉන්නේ වාඩිවෙලා., 9.ටීචර්ට පිටුපසින් වයිට්බෝඩ් එකක් තියෙනවා, 10.වයිට්බෝඩ් එකට එහා පැත්තේ කාලසටහනක් තියෙනවා, 11.ඔරලෝසුවක් තියෙනවා පිරිසිදුකිරීමේ කාලසටහනට ඉහළින්, 12. පන්තිය ඉදිරිපිට මේසයක් තියෙනවා., 13. මේසය උඩ මල්බඳුනක් තියෙනවා., 14. පිරිසිදුකිරීමේ කාලසටහන තියෙන්නේ ඔරලෝසුවට පහළින්, 15. පොත් මිටියක් තියෙනවා මල්බඳුන අසල..

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

Obnovit automatické uložení: ?