1) සරණංකර හිමියන්ගේ ගිහිකල නම a) කුලතුංග බණ්ඩාර b) විමලතුංග බණ්ඩාර c) හෙට්ටි හේවා d) සුරිය බණ්ඩාර 2) සරණංකර හිමියන් හට පිරිනමන ලද පදවිය a) ශාසන ශෝබන b) සාහිත්‍ය චක්‍රවර්ති c) සඝරජ d) සම්මාන පණ්ඩිත 3) සරණංකර හිමියන් විසින් රචිත ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථයක් නොවන්නේ a) ධර්ම විනිශ්චය b) මුණිගුණාලංකාරය c) සාරාර්ථ සංග්‍රහය d) සතර බණවර 4) සරණංකර සඝරජ හිමියන් පැවිදි වුයේ a) අවුරුදු 15 දීය b) අවුරුදු 10 දීය c) අවුරුදු 16 දීය d) අවුරුදු 20 දීය 5) කුලතුංග බණ්ඩාර කුල කුමරුවා උපන් වර්ෂය a) 1960 b) 1690 c) 1990 d) 1698 6) සරණංකර හිමියන් පිහිටුවා ගත් සංවිධානය වන්නේ a) සිල්වත් සමාගම b) පරම විඥානාර්ථ සමාගම c) ගුණවත් සමාගම d) ලන්ඩන් බෞද්ධ සමාගම 7) සරණංකර හිමියන් විසින් ප්‍රතිසංස්කරණය කල බෞද්ධ සිද්ධස්ථානයක් නොවන්නේ a) අනුරාධපුරය b) දඹුල්ල c) පොලොන්නරුව d) දිඹුලාගල

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

Obnovit automatické uložení: ?