1) පරිගණකයේ මුලික කාර්ය කුමක්ද? (What is the basic function of a computer?) a) Input > Process>Output b) Input c) Process d) Output 2) දත්ත තැන්පත් කරගත හැකි උපක්‍රමයකි.  (A tactic that can store data) a) Input b) Output c) Process 3) ආදාන උපකරණයකි. (An input device) a) මුසිකය Mouse b) Pen Drive 4) මයික්‍රෆෝනය,මුසිකය,යතුරු පුවරුව මේවා Input Devices වේ. (Microphone, Mouse, Key board These are Input devices) a) True b) Falls 5) Speaker එක ප්‍රතිදාන උපකරණයකි  (The speaker is an output device) a) True b) Falls 6) එදිනෙදා ජීවිතයේදී භාවිත කරන නිභිත පරිගණක සහිත උපකරණයකි. (What is the component which we use Embed Computer Devices that are used in Day to Daylife) a) Smartphone b) Printer c) CD

Grade 6 Ict Unit 01 Revision Competency 1.1

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

Obnovit automatické uložení: ?