විද්‍යුත් පැතුරුම්පතක් යනු ................................... ලේඛනයකි. , කඩදාසි, සරල, ඉලෙක්ට්‍රොනික, ජංගම, විද්‍යුත් පැතුරුම්පතක කාර්යයක් වන්නේ මින් කුමක්ද?, චිත්‍ර ඇඳීම, ගණිතමය ක්‍රියා සිදු කිරීම, වදන් සැකසීම, වීඩියෝ නිර්මාණය, විද්‍යුත් පැතුරුම්පත් යනු ............................. මෘදුකාංගයකි, යෙදුම්, උපයෝගිතා, වදන් සැකසුම්, ඉහත කිසිවක් නොවේ, අතීතයේ දී භාවිත කර ඇත්තේ ................................ පැතුරුම්පත් වේ, තාක්ෂණික, අංකිත, විද්‍යුත්, කඩදාසි, විද්‍යුත් පැතුරුම්පතක කාර්යයක් නොවන්නේ මින් කුමක්ද?, ප්‍රස්තාර ඇඳීම, වදන් සැකසීම, ගිණුම්කරණ කටයුතු සිදු කිරීම, ගණිතමය ක්‍රියා සිදු කිරීම.

Výsledková tabule/Žebříček

Vizuální styl

Možnosti

Přepnout šablonu

)
Obnovit automatické uložení: ?