1) What is the base on binary a) 10 b) 2 c) 16 d) 8 2) ආදාන උපාංගයක් වන්නේ මින් කුමක්ද? a) ස්පීකරය b) මූසිකය c) පරිගණක තිරය d) ප්‍රොජෙකටරය 3) ප්‍රතිදාන උපාංගයක් වන්නේ a) පරිගණක තිරය b) මූසිකය c) යතුරු පුවරුව d) මෙහෙයුම් යටිය 4) මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ a) windows b) Linux c) MS Excel d) Android 5) පරිගණකයේ මූලික සංරචකයක් නොවන්නේ a) මූසිකය b) යතුරු පුවරුව c) පරිගණක තිරය d) ස්පීකරය 6) පරිගණකයේ මොළය ලෙස හැඳින්වෙන්නේ කුමන කොටසද? a) RAM b) OS c) UPS d) CPU 7) ජංගමව භාවිත කළ නොහැකි පරිගණක වරගය කුමක්ද? a) desktop b) laptop c) smart phone d) notebook 8) ICT භාවිත වන ක්ෂේත්‍රයක් වන්නේ a) අධ්‍යාපනය b) සෞඛ්‍ය c) කර් මාන්ත d) ඉහත සියල්ලම 9) මධ්‍ය සැකසුම් ඒකකයකට අයත් කොටසක් නොවන්නේ a) ALU b) CU c) Memory Register d) UPS 10) විවෘතකේත මෙහෙයුම් පද්ධතියකි. a) Windows b) Ios c) Ubuntu d) Blackberry

Bestenliste

Visueller Stil

Einstellungen

Vorlage ändern

Soll die automatisch gespeicherte Aktivität wiederhergestellt werden?