පොල් ගෙඩි 887කින් 709 ලෙළි ඉවත් කරන ලදී.තව කොපමණ ගෙඩි ප්‍රමාණයකින් ලෙලි ඉවත් කිරීමට තිබේද?, 100, 178, 152, තරග විභාගයකට පෙනී සිටි සිසුන් ගණන 886 කි.සිසුන් 639ක් විභාගය සමත් වූයේ නම් අසමත් වූ සිසුන් ගණන කීයද?, 247, 245, 134, පාසලක සිටින මුළු සිසුන් ගණන 753 කි.එයින් 329 දෙනෙක් ගැහැණු ළමෝ වෙති.පිරිමි ළමයින් ගණන සොයන්න., 314, 234, 424, බෝතලයක රතුපාට හා කොළපාට වීදුරු බෝල 375ක් තිබුණි.එයින්138 ක් රතු වේවා විය.කොළපාට වීදුරු බෝල කොපමණ තිබුණේද?, 237, 234, 167.

Bestenliste

Visueller Stil

Einstellungen

Vorlage ändern

)
Soll die automatisch gespeicherte Aktivität wiederhergestellt werden?