1) මවුසයේ භාවිතයක් (mouse technique) නොවන්නේ මින් කුමක්ද? a) click b) double click c) scroll d) typing 2) මවුසයේ බොත්තමක් (mouse button) නොවන්නේ මින් කුමක්ද? a) scroll bar b) scroll button c) right button d) left button 3) මවුසය නිවැරදිව භාවිතා නොකිරීමෙන් ඇතිවියහැකි සෞඛ්‍ය ගැටළුවකි. a) හිසරදය b) අක්ෂි ආබාධ c) මැණික්කටු සන්ධියේ ආබාධ d) උගුරේ වේදනාව 4) මවුසය ඉක්මනින් දෙවරක් ක්ලික් කිරීම හඳුන්වන වචනය වන්නේ a) click b) Drop c) double click d) drag 5) මවුසයේ කාර්යයන් සිදු කල හැකි වෙනත් උපාංගයකි a) Speaker b) barcode printer c) touchpad d) headphone

මවුසය නිවැරදිව භාවිතා කරමු - ICT- By Nadeeka Edirimanna/Kg/Mw/Hiriwadunna M.v.

Tabla de clasificación

Estilo visual

Opciones

Cambiar plantilla

¿Restaurar actividad almacenada automáticamente: ?