1) ජාතික කොඩියේ ඇති වර්ණ ගණන වන්නේ a) 2 කි b) 5 කි c) 4 කි 2) ජාතික කොඩියේ ප්‍රමාණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය මින් කුමක් ද? a) දිග පළල මෙන් දෙගුනයකි b) සෘජුකෝණාස්‍රාකාරය c) දිග හා පළල සමානය 3) රටක අනන්‍යතාවය පෙන්වන ලක්ෂණයක් නොවේ a) සංස්කෘතික ලක්ෂණ b) භාෂාව c) සිටින ජනගහනය 4) ජාතික කොඩිය ඔසවන අවස්ථාවක් නොවේ a) නිදහස් දිනය b) මංගල උත්සව c) ක්‍රීඩා උත්සව 5) අපේ ජාතික ක්‍රීඩාව මේ අතුරින් තෝරන්න a) b) c) 6) රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරන ලද්දේ a) ආනන්ද සමරකෝන් මහතා b) එස්.එම්.සෙනෙවිරත්න මහතා c) ඩි.එස්.සේනානායක මහතා 7) "නිදහසේ කතාව" නම් ප්‍රසිද්ධ කතාව ඉදිරිපත් කරන ලද්දේ a) ඩී.එස්.සේනානායක මහතා b) ඇස්.මහින්ද හිමි c) අනගාරික ධර්මපාල හිමි 8) වැදි ජනතාවට ආවේණික ශාන්ති කර්මයකි a) කිරි කොරහා නැටුම b) අත්ත ගහ මැතිරීම c) දහ අට සන්නිය 9) මින් කුඩාම පරිපාලන ඒකකය කුමක් ද? a) ප්‍රාදේශීය සභාව b) ග්‍රාම නිලධාරී වසම c) නගර සභාව 10) නළලේ තිලකයක් තබන ජන වර්ගය වන්නේ a) ද්‍රවිඩ b) මුස්ලිම් c) බර්ගර් 11) ජාතික කොඩියට හා රාජ්‍ය ලාංඡනයට පොදු වූ සංකේතයකි a) පුන්කසල b) බෝපත් c) සිංහ රුව 12) හින්දු බැතිමතුන් විසින් කරනු ලබන ආගමික සැරසිල්ල තෝරන්න a) b) c) 13) ආගමික ස්ථානයට නොගැලපෙන පුද්ගලයා තෝරන්න a) පන්සල- ස්වාමීන් වහන්සේ b) මස්ජිදය- පියතුමා c) කෝවිල-කුරරුක්කල් තුමා 14) ළමා සාහිත්‍ය කලාව තුළින් අප රටට කීර්තියක් අත්කර දුන් චරිතයකි a) b) c) 15) මෙම රූපයෙන් දැක්වෙන්නේ  a) ඉසුරුමුණි පෙම් යුවල b) සීගිරි ලලනාවන් c) රාමා හා සීතා 16) යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් සේ සලකනු ලබන අපේ උරුමයකි a) විල්පත්තු අභය භූමිය b) ශ්‍රී පාදස්ථානය c) සිංහරාජ වනාන්තරය 17) රූපයේ දැක්වෙන වීරවරයා වන්නේ a) ගොන්ගාලේගොඩබන්ඩා b) මොනරවිල කැප්පෙටිපොළ දිසාව c) වීර පුරන් අප්පු 18) වැරදි ගැලපුම තෝරන්න a) බිබිල - අන්නාසි b) මල්වාන - රඹුටන් c) අම්බලන්ගොඩ - රූකඩ 19) අප රට ආක්‍රමණය කළ විදේශ ජාතීන් පිළිවෙලින් ඇතුළත් පිළිතුර වන්නේ a) පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි b) ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි c) පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි 20) ගම හා සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙකු නොවේ a) ග්‍රාම නිලධාරී b) සමෘද්ධි නිලධාරි c) දිසාපති 21) ඔබ වේ අප ...... ඔබ ම ය අප ...... හිස් තැන්වලට සුදුසු වචන තෝරන්න a) විද්‍යා - ශක්තී b) විද්‍යා - සත්‍යා c) ශක්තී - භක්තී 22) සියලුම ආගමික බැතිමතුන් විසින් වැඳ පුදා ගන්නා කතරගම පුදබිම අයත් පළාත වන්නේ a) දකුණු පළාත b) ඌව පලාත c) සබරගමු පළාත 23) මෙම කැටයම දක්නට ලැබෙන්නේ a) ඇම්බැක්ක දේවාලයේ ය. b) දළදා මාලිගාවේ ය. c) සීගිරියේ ය. 24) තැපැල් කාර්යාලයකින් ඉටුකරගත නොහැකි සේවාවකි a) මුදල් තැන්පත් කිරීම b) මුද්දර මිලදී ගැනීම c) චෙක්පත් හුවමාරුව 25) ජාතික ගීය ගායනා කරනු ලබන්නේ a) ජාතික කොඩිය ඔසවන විට b) ජාතික කොඩිය එසවීමෙන් පසු c) ජාතික කොඩිය එසවීමට පෙර 26) වැරදි ගැලපුම තෝරන්න a) නිදහස් අධ්‍යාපනයේ පියා - සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර b) ජාතියේ පියා - ඩී. එස්. සේනානායක c) බත්දුන් පියා - ආතර් වී දිය‍ෙස් 27) රූපයෙන් දැක්වෙන්නෙ a) කැප්ටන් ඩෝසන් කුලුන b) ගාලු කොටුව c) ත්‍රිකුණාමලය වරාය 28) වර්තමාන ජාතික හැඳුනුම්පතක අංකයේ සඳහන් ඉලක්කම් ගණන වන්නේ a) 12 කි. b) 10 කි. c) 9 කි. 29) ශ්‍රී ලංකාවේ ජාතික සංකේතයක් නොවන්නේ මින් කුමක්ද? a) නාමල b) දඬුලේනා c) නිල් මැණික 30) මෙම නිර්මාණය සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය වන්නේ a) ගොක්කොළ b) ඉටිරෙදි c) පන්

අපි ලක්වැසියෝ 5 -මහින්ද සිරිවර්ධන හ/අම්බලන්තොට ජාතික පාසල

Más

Tabla de clasificación

Estilo visual

Opciones

Cambiar plantilla

¿Restaurar actividad almacenada automáticamente: ?