1) Python case sensitive ද? a) ඔව් b) නැත 2) Python වැඩසටහනේ ප්‍රතිදානය දැකිය හැක්කේ කුමන window එකෙහිද? a) Shell b) File 3) Python වැඩසටහනේ/ස්ක්‍රිප්ට් වල දිගුව (extension) යනු ? a) .py b) .ph c) .PY 4) Python හි ප්‍රතිදානය පෙන්වීමට භාවිතා කරන විධානය (command/function) .............. වේ. a) display b) output c) print 5) While යනු කුමන ආකාරයේ ලූපයක්ද? a) Count Controlled loop b) Conditioned loop c) කිසිවක් නොවේ.

tekijä

Tulostaulu

Visuaalinen tyyli

Vaihtoehdot

Vaihda mallia

Säilytetäänkö automaattisesti tallennettu tehtävä ?