1) වැවක අංගයක් නොවන්නේ a) පිටවාන b) වැව් බැම්ම c) ඔරුව d) සොරොව්ව 2) සතර පෙර නිමිති වලට නොවන්නේ a) මහල්ලෙක් b) ලෙඩෙක් c) මලමිනියක් d) ගුරුවරයෙක් 3) පදාර්ථයට අයත් නොවන්නේ a) ඝණ b) ද්‍රව c) වායු d) විදුලිය 4) වොලිබෝල් ක්‍රීඩාවේ දක්ශතාවයක් නොවන්නේ a) පන්දු පිරිනැමීම b) ලබා ගැනීම c) එසවීම d) බලා සිටීම

tekijä

Tulostaulu

Visuaalinen tyyli

Vaihtoehdot

Vaihda mallia

Säilytetäänkö automaattisesti tallennettu tehtävä ?