පරිගණක විද්‍යාගාරය තුළ දුව පැන සෙල්ලම් කළ යුතුය, පරිගණක ක්‍රියාත්මක කිරීමේදී නිවැරදි උපදෙස් අනුගමනය කළ යුතුය, පාවහන් ගලවා තබා පරිගණක විද්‍යාගාරයට ඇතුළු විය යුතුය, භාවිත කළ උපකරණ නිසි පරිදි අදාළ ස්ථාන වල තැබිය යුතුය, විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳ දැනුවත් විය යුතුය, විද්‍යාගාරයේ ඇති අනාරක්ෂිත විදුලි රැහැන් ස්පර්ශ කළ යුතුය, පරිගණක විද්‍යාගාරය දුහුවිල්ලෙන් තොරව පිරිසිදුව තබා ගත යුතුය, භාවිතයෙන් පසු සියලු උපකරණ නිසි පරිදි ක්‍රියා විරහිත නොකළ යුතුය.

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

)
Ripristinare il titolo salvato automaticamente: ?