අකුරු ඇල කිරීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ ,  ,  , අකුරු තද පැහැ ගැන්වීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ,  ,

, මාතෘකා යෙදීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ,  ,

, ඡේදයක් ආරම්භ කිරීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ,

, අංක සහිත ලැයිස්තු යෙදීමට යොදා ගන්නා උසුලනය වන්නේ,

, බුලට් සහිත ලැයිස්තු යෙදීමට යොදා ගන්නා උසුලනය වන්නේ,

, වාක්‍යක අවසානය පෙන්වීමට යොදා ගන්නා උසුලනය වන්නේ,  ,
, අධි සන්ධානයක් ඇතුලත් කිරීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ,  , , පින්තුරයක් ඇතුළත් කිරීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ,  ,   , පිටුවේ තිරස්ව මධ්‍යනය කිරීම සඳහා යොදා ගන්නා උසුලනය වන්නේ, , .

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?