1) ජලයේ ගමන් කරන වාහනයකි. a) බසය b) ලොරිය c) නැව d) කෝච්චිය 2) ගොඩබිම ගමන් කරන වාහනයකි. a) නැව b) අහස යානය c) බසය d) ජෙට් එක 3) අහසේ ගමන් කරන වාහනයකි. a) ගුවන් යානය  b) බසය c) කෝච්චිය  d) රුවල් නැව 4) මිනිසුන් ගොඩකට ගමන්  කළ හැකි වාහනයකි. a) බයිසිකලය b) කාර් එක c) කෝච්චිය d) ත්‍රී රෝද රථය  5) පෞද්ගලික වාහනයකි. a) කෝච්චිය  b) බසය c) කාර් එක d) ගුවන් යානය 6) රේල් පීලි මත ගමන් කරන වාහනයකි. a) කෝච්චිය  b) බයිසිකලය  c) කාර් එක  d) ත්‍රී රෝද රථය   7) පොදු වාහනයකි. a) කාර් එක  b) බසය c) ලොරිය d) මෝටර්සයිකලය 8) රෝද ගොඩක් ඇති වාහනයකි. a) කාර් එක  b) කෝච්චිය c) රුවල් නැව d) ලොරිය

1 ශ්‍රේණිය - පරිසරය (ගමන් බිමන්) - ඩී.ආර්. මල්ලිකා කුමාරි, කෑ/මාව මොලගොඩ ප්‍රාථමික විද්‍යාලය.

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?