1) ආසියාවට පැමීණී යුරෝපා ජාතියක් නොවන්නේ, a) ස්පාඤ්ඤ ජාතීන් b) පෘතුගීසීන් c) ලන්දේසීන් d) ප්‍රංශ ජාතිකයන් 2) ලන්දේසීන්ගේ මව්රට කුමක්ද? a) බ්‍රිතාන්‍යය b) පෘතුගාලය c) ඕලන්දය d) ස්පාඤ්ඤය 3) රාජ්‍යය උරුමයක් අනුව පෘතුගාලයේ රජ වූ ස්පාඤ්ඤය ජාතික රජු කවුද? a) පස්වන විලියම් b) තුන්වන ජෝර් ජ් c) දෙවන පිලිප් d) තුන්වන පිලිප් 4) මෙරටට පැමිණි ඉංග්‍රීසි දූතයෙකි a) ස්පිල්බර් ජන් b) කලන් අල්බස් c) කොරෙනේලියස් ටැකල් d) ජෝන් පයිබස් 5) 1676 වසරේ ගිවිසුමෙහි වගන්ති ගණන a) 20 b) 31 c) 25 d) 4

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?