Group 1අනුගමනය කළ යුතු: පාවහන් ගලවා විද්‍යාගාරයට ඇතුල් වීම., විද්‍යාගාරය තුළ දුව පැන සෙල්ලම් නොකිරීම., පරිගණක උපාංග නිසි පරිදි තැබීම., විද්‍යාගාරය තුළට පිටතින් ගෙනෙන කිසිදු උපාංගයක් සවි නොකිරීම., නිවැරදි ඉරියවු වලින් වාඩි වී කටයුතු කිරීම. , Group 2 අනුගමනය නොකළ යුතු: විද්‍යාගාරය තුළ ආහාර ගැනීම. , කැමති ආකාරයට පරිගණක උපාංග විවෘත කිරීම හා වසා දැමීම., කැරකෙන පුටු වලින් කැමති ආකාරයට සෙල්ලම් කිරීම. , අන් අයට බාධා කිරීම.,

Classifica

Stile di visualizzazione

Opzioni

Cambia modello

Ripristinare il titolo salvato automaticamente: ?