1) ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ, a) කාබන්ඩයොක්සයිඩ් b) ජලය c) ඔක්සිජන් d) හිරු එළිය 2) මාංශ භක්ෂකයෙක් වන්නේ, a) මුවා b) කොටියා c) කපුටා d) හාවා 3) සංගීතය සඳහා උදාහරණයක් වන්නේ,  a) රථ වාහන ශබ්ද b) කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍රවල හඬ c) පොළක වෙළෙඳුන් ගේ ශබ්දය d) වයලීන වාදනය 4) සියලු ජීවින්ට පොදු ලක්ෂණයක් නොවන්නේ,  a) ශ්වසනය b) වර්ධනය c) ප්‍රභාසංස්ලේෂණය d) ප්‍රජනනය 5) ජීවීන් තුළ ශක්ති නිපදවන ක්‍රියාවලිය වන්නේ, a) වර්ධනය b) ශ්වසනය c) පෝෂණය d) ප්‍රජනනය 6) ගෙම්බාගේ ජීවන චක්‍රයේ අවධියක් වන්නේ a) ඉස්ගෙඩියා b) දළඹුවන් c) කීටයා d) කෝෂය 

Көшбасшылар тақтасы

Визуалды стиль

Опциялар

Үлгіні ауыстыру

Өңдеуді жалғастыру: ?