1) මානව දේහයේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් ඇති මූල ද්‍රව්‍ය වන්නේ, a) කාබන් b) නයිට්‍රජන් c) ඔක්සිජන් d) හයිඩ්‍රජන් 2) පහත කාබනික  සංයෝග අතරින් ඩයිසැකරයිඩයක් නොවන්නේ, a) ලැක්ටෝස් b) සුක්රෝස් c) මෝල්ටෝස් d) සෙලියුලෝස් 3) පහත සඳහන් අවස්ථා වලින් රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් සිදුවන අවස්ථාව වන්නේ, a) තනුක HCl වලට මැග්නීසියම් දැමීම b) තනුක HCl වලට හුණුගල් කැබලි දැමීම c) හුණුගල් කැබලි රත් කිරීම d) මැග්නීසියම් කැබලි වාතයේ දහනය කිරීම

ජීවයේ රසායනික පදනම - ඒකක පරීක්ෂණය

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?