1) බලිවාලා කණ්ඩායම මෙරටට ගෙන ආ විශේෂාංගය   a) නාඩගම් b) සොකරි c) නූර්ති d) කෝලම් e) චිත්‍රපටි f) ශාන්ති කර්ම 2) Fa/ෆා යනු a) රිෂභය b) ගාන්ධාරය c) පංචමය d) ධෛවතය e) මධ්‍යමය f) සජ්ජය 3) ඉරෙන් හදෙන් ගීතයේ තේමාව a) පරිසරය b) වැස්ස c) දෙමාපියන් d) අහස 4) මෙය, a) අවනද්ධ භාණ්ඩයකි b) තත් වාද්‍ය භාණ්ඩයකි c) සුෂිර වාද්‍ය භාණ්ඩයකි d) ස්වර වාද්‍ය භාන්ඩයකි 5) මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාණය කළ සංසංගීතවේදියා a) b) c) d) 6) මෙය භාවිතා කරන සංගීත භාන්ඩය a) b) c) d) e) f) 7) සරිග,රිගම,ගමප..............මීලග ස්වර වන්නේ a) මපධ b) පධනි c) ධනිස d) මධප 8) සුවද පද්ම ගීතය අයත් නූර්තිය, a) දුටු ගැමුණු b) වෙස්සන්තර c) සිරිසගබෝ d) විදුර 9) සංගීතයේ මාධ්‍ය වන්නේ a) වර්ණ,රේඛා b) අංග චලන c) නාදය d) අභිනය 10) ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ a) සුනිල් ශාන්ත b) W.D.අමරදේව c) වික්ටර් රත්නායක d) ආනන්ද සමරකෝන් 11) බටනලාවේ සිදුරු සියල්ල වැසු විට නිකුත්වන ස්වරය, a) ම b) ප c) ස d) ග 12) මිස්රාබය නැමැති උපකරණය භාවිතා කරන සංගීත භාණ්ඩය  a) b) c) d) e) 13) නූර්ති නාට්‍ය සදහා යොදා ගත් සංගීතය a) හින්දුස්ථානි b) කර්ණාටක c) බටහිර d) ජන සංගීත 14) තානම යොදා ගනු ලබන කෙළි ගී වර්ගය වනුයේ  a) ඔළිද කෙළිය b) එළුවන් කෑම c) මේවර කෙළිය d) කළගෙඩි සෙල්ලම 15) භජන්,ගසල්,කෞව්වාලි සදහා යොදාගනු ලබන ස්වර පුවරු භාණ්ඩය a) පියානෝව b) ඕගන් c) මෙලෝඩිකාව d) සර්පිනාව 16) ඉන්දියානු ජාතික ගීයේ නිර්මාතෘ, a) අබ්දුල් සතාර් b) රබීන්ද්‍රනාත් තාගෝර් c) ජටා ශංකර් d) නරේන්ද්‍ර මෝධි 17) මෙම ගිම්හාන ග්‍රීස්මවු කාලේ නැමැති ගීය අයත් නූර්තිය, a) දුටු ගැමුණු b) විදුර c) වෙස්සන්තර d) සිරිසගබෝ 18) පහත ගීත අතුරින් ළමා ගීයක් නොවන්නේ, a) ඉරෙන් හඳෙන් b) රත්න දීප ජන්ම භූමි c) ආදරේ ඇයි පොඩි හඳමාමෙි d) සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන 19) පාසලේ අනන්‍යතාව විදහා නොදක්වන්නේ, a) පාසල් ගීය b) පාසල් කොඩිය c) ජාතික ගීය d) පාසල් ලාංඡනය 20) සත්ත්ව චරිත පාදක කොට ගනිමින් නිර්මාණය වී ඇති කෙළි ගී වර්ගය, a) ඔළිද කෙළිය b) මේවර කෙළිය c) කළගෙඩි සෙල්ලම d) එළුවන් කෑම

Music (grade 6) - R/Embilipitiya presedent's college

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?