1) ගුරුතුමිය ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 2) සත්වෝද්‍යානය ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 3) දුරකථනය ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 4) ගිරවා ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 5) නංගි ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 6) වෛද්‍යවරිය ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 7) ජම්බු ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 8) වාහනය ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 9) මොණරා ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි. 10) පාසල ප්‍රාණවාචී ද? අප්‍රාණවාචී ද? a) ප්‍රාණවාචී නාම පදයකි. b) අප්‍රාණවාචී නාම පදයකි.

Papan mata

Gaya visual

Pilihan

Tukar templat

Pulihkan autosimpan: ?