1) මෙම රූපයෙන් දැක්වෙන්නේ අතීතයේ වැඩ කර ගැනීම සඳහා යොදාගත් ක්‍රමයකි. a) නිවැරදි වේ b) වැරදි වේ. 2) බයිසිකලයේ දැතිරෝද දැකගැනීමට හැකියාවක් නැත. a) නිවැරදි වේ b) වැරදි වේ. 3) දැති ‍ රෝදය භාවිතයේ වාසියකි. a) වෙහෙස ඉතා වැඩිය. b) භාවිතය පැරණි ක්‍රම වලට වඩා අපහසුය. c) කාලය ඉතිරි කරගත හැකිය 4) ඔරලෝසුවෙහි මැද කොටසෙහි දැති රෝද දැකගත හැකිය a) හරි b) වැරදි 5) ලෑල්ලක් මත තබා ඇදගෙන යාම රෝදය නිපදවීමට පෙර වැඩ කිරීමට යොදාගත් ක්‍රමයකි. a) හරි b) වැරදි 6) මෙම රූපයෙන් දැක්වෙන්නේ a) බිම දමා ලණුවකින් ඇදගෙන යාමකි. b) බරක් ඔසවාගෙන යාමකි c) කොට මත තබා ඇදගෙන යාමකි 7) සාමූහිකව වැඩ කිරිම මඟින් වැඩ පහසුවෙන් කිරීමේ හැකියාවක් ඇත. a) වැරදි b) හරි 8) බයිසිකලයේ ඇති දැති රෝද 2න් වැඩි වට ගණනක් කැරකෙන්නේ a) ලොකු දැති රෝදය වේ b) කුඩා දැති රෝදය වේ. 9) දැති රෝදයේ ඇති දැති ගණන වැඩිවන තරමට බයිසිකලයට වේගයෙන් යාමේ හැකියාව වැඩිය. a) හරි b) වැරදි 10) වාහන වල ඇනජිමහි දැතිරෝද දැක ගත හැකිය a) හරි b) වැරදි

Papan mata

Gaya visual

Pilihan

Tukar templat

Pulihkan autosimpan: ?