1) SQL යනු a) Structured Query Language b) Structured Question List c) Special Query Language d) Special Question LIst 2) SQL සඳහා උදාහරණයක් නොවන්නේ? a) MySQL b) Oracle c) MongoDB d) SQL Server 3) නිවැරදි SQL ප්‍රභේද 03 වන්නේ a) DLL, DML,DCl b) DDL, DML,DCL c) DDL,DLL,DCL d) DDL,DML,DLL 4) දත්ත හැසිරවීමේ භාෂාව (DML) තුළදී දත්ත විශ්ලේෂණය සඳහා භාවිතා කරනු ලබන උපදේශයක් නොවන්නේ a) SELECT b) FROM c) WHERE d) CREATE 5) NoSQL හි ලක්ෂණයක් වන්නේ a) මනා ව්‍යුහයන් හා ආකෘති භාවිතා කරයි. b) දත්ත ගබඩා කිරිමට වගු අකෘතීන් භාවිතා කරයි. c) ලේඛන(Documents) ලෙස දත්ත ගබඩා කරයි. d) Relational DBMS සංකල්පය භාවිතා කරයි.

Papan mata

Gaya visual

Pilihan

Tukar templat

Pulihkan autosimpan: ?