1) ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව a) 360 b) 180 c) 100 d) 280 e) 380 f) 160 2) ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව a) 180 b) 380 c) 360 d) 160 e) 270 f) 100 3) චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව a) 380 b) 180 c) 360 d) 160 e) 270 f) 370 4) චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව a) 360 b) 180 c) 260 d) 160 e) 270 f) 375 5) A හි අගය වන්නේ... a) 10 b) 180 c) 130 d) 125 e) 90 f) 260

door

Scorebord

Visuele stijl

Opties

Template wisselen

Automatisch opgeslagen activiteit "" herstellen?