1) එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිට වූ වර්ෂය කුමක්ද a) 1943 b) 1944 c) 1945 d) 1946 2) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද a) London b) Geneva c) Paris d) New York 3) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කේන්ද්‍රීය ආයතනය කුමක්ද? a) ICJ b) Security Council c) ECOSOC d) General Aseembly 4) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් ගණන කොපමණද? a) 192 b) 193 c) 194 d) 195 5) ලෝකයේ සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම පැවරී ඇති එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ආයතනය කුමක්ද? a) Security Council b) General Assembly c) ICJ d) Secretariat 6) වත්මන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කවරෙකුද? a) António Guterres b) Ban Ki-moon c) Kofi Annan d) Boutros Boutros-Ghali 7) ලෝකයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනය කුමක්ද a) FAO b) UNICEF c) UNESCO d) WHO 8) යුනිස්කෝ යන්නෙහි දිගු නාමය තුළ අඩංගු වන සංරචක මොනවාද? a) Education, Science, Culture b) Economic, Social, Cultural c) Energy, Science, Culture d) Environment, Science, Culture 9) ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක්ද a) ICC b) ICJ c) Security Council d) General Assembly 10) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය කුමක්ද a) Scientific Research b) Economic growth c) Cultural exchange d) World Peace 11) ළමුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනය කුමක්ද a) UNEP b) WHO c) UNICEF d) UNDP 12) එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය a) 1945 ඇතිකර ගත් සම්මුතියකි b) සාම ගිවිසුමකි c) ආර්ථික සැලසුමකි d) සංස්කෘතික එකගතාවයකි 13) එක්සත් ජාතීන්ගේ නිල ලාංඡනයේ ලෝක ගෝලයට දෙපසින් ඇත්තේ කවර ශාකයක අතුද? a) අප්‍රිකානු ශාකයකි b) වී ශාකය c) ඔලිව් ශාකය d) ඇමෙරිකානු පොපි විශේෂයකි 14) රටවල සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක්ද a) ECOSOC b) Security Council c) ICJ d) General Assembly 15) FAO යන්නෙහි දිගු නාමය වන්නේ මින් කුමක්ද a) Food and Agriculture b) Finance and Aid c) Forestry and Oceans d) Fisheries and Aquaculture 16) සරණාගතයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනය කුමක්ද a) WHO b) UNICEF c) UNHCR d) UNESCO 17) වර්තමානයේ ක්‍රියාත්මක නොවන එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනය කුමක්ද? a) ආරක්ෂක මණ්ඩලය b) භාරකාර මණ්ඩලය c) අන්තර්ජාතික යුක්ති අධිකරණය d) ආර්ථික හා සමාජ මණ්ඩලය 18) එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සංකේතය වන්නේ මින් කුමක්ද a) Blue Helmets b) Red Cross c) Green Berets d) White Helmets 19) කම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනය කුමක්ද? a) ILO b) UNDP c) UNESCO d) FAO 20) එක්සත් ජාතීන්ගේ නිල භාෂා අතුරින් ප්‍රධාන භාෂාව වන්නේ මින් කුමක්ද a) English b) French c) Spanish d) Arabic
0%
(02) Ashen Aberathna sir General Knowledge Quiz 02
Delen
Delen
Delen
door
Ashenuoc
General Knowledge MCQ Quiz
Inhoud Bewerken
Afdrukken
Embedden
Meer
Toewijzingen
Scorebord
Meer weergeven
Minder weergeven
Dit scoreboard is momenteel privé. Klik op
Delen
om het publiek te maken.
Dit scoreboard is uitgeschakeld door de eigenaar.
Dit scoreboard is uitgeschakeld omdat uw opties anders zijn dan die van de eigenaar.
Opties Herstellen
Quiz
is een open template. Het genereert geen scores voor een scoreboard.
Inloggen vereist
Visuele stijl
Lettertypen
Abonnement vereist
Opties
Template wisselen
Alles weergeven
Er zullen meer templates verschijnen terwijl je de activiteit gebruikt.
Open resultaten
Kopieer link
QR-code
Verwijderen
Automatisch opgeslagen activiteit "
" herstellen?