1) මීටර් එක්කට සෙන්ටිමීටර, a) 1000 b) 100 c) 500 2) දින 30ක් ඇති මාස ගණන,  a) 4 b) 5 c) 6 3) යම් සංඛ්‍යාවක් හතරෙන් ගුණ කළ විට ලැබෙන පිළිතුර 20 නම්, ගුණ කළ සංඛ්‍යාව, a) 4 b) 5 c) 6 4) සංඛ්‍යා 2ක එකතුව 12කි. කුඩා සංඛ්‍යාව 3 නම් විශාල සංඛ්‍යාව කීයද? a) 9 b) 10 c) 8 5) මිනිත්තුවක දී මම මල් 5ක් ද, අක්කා 10ක් ද කඩයි නම් මිනිත්තු තුනක දී කඩන මල් ගණන, a) 40 b) 35 c) 45 6) පැන්සලක දිග 18cm කි. පැන්සල දිනපතා උල් කිරීමෙන් 2cm බැගින් කොට වේ. දවස් 6කට පසු එම පැන්සලේ දිග, a) 12cm b) 6cm c) 10cm 7) සමන් උතුරට 5mක් ගමන් කොට නැගෙනහිර දිශාවට 5cmක් ගමන් කළ විට ආරම්භක ස්ථානයේ සිට බලන විට ඔහු සිටින්නේ, a) උතුර b) නැගෙනහිර c) ඊසාන 8) 1l 500mlක බීම බෝතලයකින් 250ml, ක බීම බෝතල් කීයක් සෑදිය හැකිද, a) 5 b) 6 c) 7

Clasament

Stilul vizual

Opţiuni

Comutare șablon

Restaurare activitate salvată automat: ?